2 years ago Tags #ceylonwire වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන ගැසට් එක තාමත් නැහැ – එක සැරේ 1000ක් විතර විශ්‍රාම යෑමේ අවදානමක් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් 31 වැනිදාට පෙර නිකුත් නොකළහොත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය
2 years ago Tags #ceylonwire අරමුදල් රැස්කරන්න සාරි – සරම් ඇන්ද තානාපතිලා(ඡායාරූප) කොළඹ තුරඟ තරඟ පිටියේ ගුඩ් මාර්කට් පරිශ්‍රයේ පැවති ‘අන්තර්ජාතික කඩමණ්ඩිය සහ සංස්කෘතික ප්‍රසංග 2024’ හි අංගයක් ලෙස කොළඹ සිටින රාජ්‍ය
2 years ago Tags #ceylonwire ලාල්කාන්ත ඇමැති කොහොම කිව්වත් අලි මරන්න තහනම් – නීති උපදේශක රවීන්ද්‍රනාත් දාබරේ රජයක් ලෙස නිසි ක්‍රියාමාර්ග නොගෙන වගා හානි කරන සතුන් පාලනය සම්පූර්ණයෙන්ම ජනතාව අතට පත්කිරීම පිළිගත නොහැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දෙ සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් – පළාත් සභා ඡන්දෙ ඊට පස්සෙලු අප්‍රේල් මාසයේ පැවැත්වෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා
2 years ago Tags #ceylonwire රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ සැළසුමක් නැති බව රජය කියයි රාජ්‍ය සේවය කප්පාදු කිරීමට රජයට කිසිදු සැළසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බව රාජ්‍ය පරිපාලන ඇමැති
2 years ago Tags #ceylonwire පාසල් දරුවන්ට නිල ඇඳුම් මහලම අන්දන්න හඳුන් ප්ලෑන් කරයි නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේදී සිදුවන නාස්තිය අවම කිරීම සඳහා ඉදිරියේදී සිසුන්ට මැසූ පාසල් නිල ඇඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බව
2 years ago Tags #ceylonwire මන්ත්‍රීවරියන් ඔක්කොම ඊයේ තැඹිලි පාටින් හැඩවුණු හේතුව මෙන්න ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහි දින දහසයේ ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බල මණ්ඩලයේ නායකත්වය යටතේ
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන වැඩිදුර තොරතුරු රාසමානික්කම් දන්නවලු ජීවිත 250කට අධික පිරිසක් බිලිගත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වැඩිදුර තොරතුරු තමන් සන්තකයේ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්
2 years ago Tags #Alert සරණාගතභාවය ඉල්ලමින් දූපතක සිරව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිතාන්‍යයට වසර තුනකට වැඩි කාලයක් පුරා ඉන්දියන් සාගරයේ දුරස්ථ දූපතක් වන ඩියාගෝ ගාර්ෂියා හි අතරමංව සිටි සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍ය වෙත රැගෙන එනු
2 years ago Tags #ceylonwire ‘Clean Sri Lanka’ වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් – අරමුදලක් පිහිටුවන්නත් කැබිනට් අනුමැතිය නව රජය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා ‘Clean Sri Lanka අරමුදල’ නමින් අරමුදලක් ස්ථාපනයට සහ ජනාධිපති