1 year ago Tags #ceylonwire විපක්ෂ නායකත් වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2025 වසර සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා
1 year ago Tags #ceylonwire RTI එක යටතේ ජනපතිගේ සංචාරක වියදම් ගැන තොරතුරු නොදීපු එකට යූ ටියුබ්කරුවකුගෙන් අභියාචනයක් පසුගිය මාස 12 තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීය වශයෙන් සිදු කළ සංචාර සහ නවාතැන් වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්
1 year ago Tags #ceylonwire පාතාලය සහ දේශපාලනඥයන් අතර ඇති සම්බන්ධය ජනපති හෙළිකරයි(වීඩියෝ) පාතාල නායකයන් සමඟ සම්බන්ධතා පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ වැඩ පටන් ගනී(වීඩියෝ) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ උත්සවය මීට ටික වේලාවකට පෙර ජනාධිපති අනුර
1 year ago Tags #ceylonwire නිලංග දෑලට එරෙහිව DNA එකෙන් චෝදනා පත්‍රයක් ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් ඔහු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නැවත පත් කිරීම පිළිබඳ
1 year ago Tags #ceylonwire ජනපතිගේ ජපාන සංචාරයේදී ලංකාවට රු.බිලියන 1.94ක ප්‍රදානයක් ජපාන රජයෙන් හිමිවන ජපන් යෙන් මිලියන 963ක ප්‍රදානයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජපාන රාජ්‍ය සංචාරයේදී ප්‍රධාන ද්විපාර්ශ්වික ගිවිසුම්
1 year ago Tags #ceylonwire ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති – ආර්ථික වර්ධනය ගැන ප්‍රසාදය දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය
1 year ago Tags #ceylonwire පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය ජනපති ඇතින් ඇරැඹේ(වීඩියෝ) පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය අද (15) උදෑසන නිල වශයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire ජනපති සැප්.22දා අමෙරිකාවට-26දා ජපානයට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයට යෑමට නියමිතය. මෙම
1 year ago Tags #ceylonwire අරගලයකින් පසු බිහි වූ නව නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම් නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම පිරිනමා තිබේ. “නේපාලයේ අන්තර්කාලීන රජයේ