1 year ago Tags #ceylonwire අයවැයේදී ආණ්ඩුවට ප්‍රතිචාර දක්වන්න විපක්ෂය විශේෂ සාකච්ඡාවක් කැඳවයි වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය සහ විපක්ෂයේ උපායමාර්ගික ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා අද (06) දින විශේෂ සාකච්ඡාවකට සියලුම විපක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා
1 year ago Tags #2026_වසර 2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපති නිරීක්ෂණය කරයි 2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ
1 year ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
1 year ago Tags #ceylonwire පාප්වහන්සේ ළඟදීම ලංකාවට? රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථාතත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින්
1 year ago Tags #ceylonwire අයවැය හිඟය අඩුවෙලා | රජය ලොකුවට ණය ගන්නේ නෑ – විශේෂඥයෝ පෙන්වාදෙති රජයට අයවැය හිඟය ක්‍රමානුකූලව අඩුකිරීමට හැකි වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
1 year ago Tags #ceylonwire ජනතා විරෝධය නිසා මන්නාරම් දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජනපති තීරණය කරයි දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං
1 year ago Tags #ceylonwire ලංකාවේ අල-ළූණු ගොවියෝ පිටරට යවන බව සජිත් කියයි ශ්‍රී ලංකාවේ ළූණු සහ අර්තාපල් ගොවීන්ට වෙනත් රටවල භාවිත කරන ශිල්පීය ක්‍රම පිළිබඳ පුහුණුව ලබා දිය යුතු බවත් වෙනත් රටවල
1 year ago Tags #'රටම_එකට' ගංජා වවන්න කොම්පැනි හයකට අවසර දීලලු ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති බවත් ව්‍යාපෘතිය සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවත් පූජ්‍ය
1 year ago Tags #ceylonwire ශුද්ධාසනයේ අන්තර්ජාතික ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් දිවයිනට ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් නැතහොත් වතිකානයේ විදේශ ඇමති ලෙසින් සැළකෙන, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්,
1 year ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීලාගේ ආරක්ෂාව ජනපති අතේ? පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපති අනුර කුමාර