1 year ago Tags #ceylonwire කච්චතිව් දූපතට සංචාරකයෝ ගෙන්වන වැඩක් පටන් ගන්න යයි නැදුන්තීව් සහ කච්චතිව් සම්බන්ධ කිරීමේ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නිවේදනය
1 year ago Tags #ceylonwire සංහිඳියාව වෙනුවෙන් ලංකාවට ‘වැඩි කාලයක් සහ ඉඩක්’ අවශ්‍යයි – ඇමැති විජිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කියයි සංහිඳියා ක්‍රියාවලිය සහ චෝදනා එල්ල වන යුද කාලීන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මතු කරන ලද ගැටළු
1 year ago Tags #ceylonwire ජිනීවා කවුන්සිලයට ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවක් – ශ්‍රී ලංකාව සම-අනුග්‍රහය දක්වන්නේ නෑ අන්තර්ජාතික සහාය ඇතිව දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය සහ ප්රතිසන්ධානයට පියවර ගන්නා බවට පොරොන්දු වෙමින් ජාතික
1 year ago Tags #ceylonwire අවුරුදු තුනක් තිස්සේ ‘විසුම්පායට’ බාලගිරි දොසේ කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රජයට අයත් විසුම්පාය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට මෙතෙක් බලධාරීන්ගෙන් සවිස්තරාත්මක සැලසුම් සහ නිර්දේශ ලැබී
1 year ago Tags #ceylonwire රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් – ජනපති කියයි 2026 ජනවාරි මාසයේදී රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඉතිරි වැටුප් වැඩිවීම ලබාදීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
1 year ago Tags #ceylonwire ජනපති කච්චතිව් යයි ඊයේ (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන් අනතුරුව
1 year ago Tags #ceylonwire මේ රටේ ආයෙත් යුද්ධයක් නෑ – ජනපති යාපනේදී පොරොන්දු වෙයි ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම රජයේ වගකීම බවත්, උතුරේ ධීවර වරාය සංවර්ධනය කරමින් එම ධීවර ප්‍රජාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට
1 year ago Tags #ceylonwire පිට පළාත්වල ජනාධිපති මන්දිරයි ඇමැති නිල නිවාසයි නිවාඩු නිකේතන කරන්න යෝජනාවක් නුවරඑළිය, අනුරාධපුරය, මහියංගනය සහ කතරගම වැනි සංචාරක කලාපවල පිහිටි ජනාධිපති මන්දිරය සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින්
1 year ago Tags #ADNOC එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කෙලින්ම තෙල් ගෙන්නන්න සාකච්ඡා යනවලු ලංකා ඛනිජ තෙල් සංස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඛනිජ තෙල් බලධාරීන් සමඟ සෘජු ගිවිසුමක් යටතේ තෙල් මිලදී ගැනීම සඳහා
1 year ago Tags #ceylonwire පුහුණුවකට ඉන්දියාවට ගිය ලංකාවේ මන්ත්‍රීලා කණ්ඩායම එරට කථානායක හමුවෙයි ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 24 දෙනෙකුගෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක්, නවදිල්ලියේ ලෝක් සභා ලේකම් කාර්යාලයේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ