
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති වාහන නිදහස් කිරීම සඳහා වන රෙගුලාසි නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ලෙස මෙය නිකුත් කර ඇත.
මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය සඳහා අවසර ලබා දී ඇතත්, 2013 අංක 2 දරන ආනයන අපනයන රෙගුලාසි ගැසට් පත්‍රය උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වන හරස් දේශසීමා LC මත ආනයනය කරන ලද වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ පවතින අතර, ඒවාරේගුව විසින් නිදහස් කර නොමැත.
මෙම නව ගැසට් නිවේදනයට අනුව, ආනයනය කරන රට හැර වෙනත් රටක විවෘත කරන ලද හරස් දේශසීමා LC වලට යටත් වන වාහන දහසකට ආසන්න සංඛ්‍යාවකට වරායෙන් නිදහස් කිරීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව, වාහන නිදහස් කිරීම සහ ලියාපදිංචි කිරීමේදී මෙම වාහන නිදහස් කිරීමට අදාළ කොන්දේසි ගණනාවක් මෙම ගැසට් නිවේදනයේ ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය පහත දැක්වේ:

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart