10 months ago Tags #ceylonwire ආරක්ෂාවට තර්ජනයක් – ජනපතිගේ දේශීය සංචාර ගැන තොරතුරු හෙළිකිරීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි 2025 අගෝස්තු 4 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ
10 months ago Tags #ceylonwire සෙවණගල – පැල්වත්ත උක් ගොවීන්ගේ ඇරියස් ඔක්කොම ගෙවන්න ජනපති නියම කරයි සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව-ඉන්දියාව අතර ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුම – ජනපතිට අගමැතිට – කැබිනට් මණ්ඩලයට ආයෙත් නොතීසි රජයේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට අභියෝග කරන පෙත්සම් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය සහ කැබිනට් සාමාජිකයන්ට නව නොතීසි
10 months ago Tags #ceylonwire හිටපු ජනපතිලා ලබන මාසේ නිල නිවාසවලින් එළියට – කවුරුත් නීතියට ඉහළින් නැති බව ජනපති කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද නැවත අවධාරණය කළේ, සියලු පුරවැසියන්ට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බවත්, දූෂණයට වරදකරුවන් වන
10 months ago Tags #ceylonwire යුක්රේන ජනාධිපතිවරයා ජනපති අනුරගේ ලියුමක් ශෙයාර් කරයි යුක්රේන නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යොමුකළ සුබපැතුම් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය කෘතඥතාව පළකර
10 months ago Tags #BASL ලංකාවේ අලි මරණ ගැන නීතිඥ සංගමය හොඳටම කණගාටු වෙයි – ජනපතිටත් ලියයි මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක
10 months ago Tags #ceylonwire ශ්‍රී ලංකන් එකෙයි-එයාපෝට් එකෙයි සිද්දවෙච්ච හොරකම් ගැන දන්නවා නම් දැන්ම කියන්නලු ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා පෞද්ගලික සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විමර්ශනය කිරීම
10 months ago Tags #ceylonwire කාදිනල් හිමිපාණෝ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙති කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක
10 months ago Tags #ceylonwire කංසා නිසා ඩයනා ජනපතිට ප්‍රශංසා කරයි(වීඩියෝ) අපනයන අරමුණු සඳහා පමණක් දැඩි රෙගුලාසි යටතේ තම අපනයන කලාපවල කංසා වගාකිරීමට අවසර දීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ප්රමුඛ ආණ්ඩුවට
11 months ago Tags #ceylonwire නුවර පෙරහැරේ නටපු ග්‍රාමසේවක නෝනාට ජනපතිගෙන් සහතිකයක් මහනුවර ඇසළ පෙරහැරේ නර්තන ශිල්පිනියක ලෙස සම්මාන ලැබූ එකම නර්තන ශිල්පිනිය ග්‍රාම සේවා නිලධාරිනියක වන ඒෂානි විද්‍යා කුලසිංහ ලෙස වාර්තා