11 months ago Tags #'රටම_එකට' ගංජා වවන්න කොම්පැනි හයකට අවසර දීලලු ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති බවත් ව්‍යාපෘතිය සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවත් පූජ්‍ය
11 months ago Tags #ceylonwire ශුද්ධාසනයේ අන්තර්ජාතික ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් දිවයිනට ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් නැතහොත් වතිකානයේ විදේශ ඇමති ලෙසින් සැළකෙන, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන්,
11 months ago Tags #ceylonwire විපක්ෂයේ මන්ත්‍රීලාගේ ආරක්ෂාව ජනපති අතේ? පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපති අනුර කුමාර
11 months ago Tags #ceylonwire ශුද්ධාසනයේ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අනිද්දා ලංකාවට එයි ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ අන්තර්ජාතික සංවිධාන සබඳතා ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් 2025 නොවැම්බර් 03 සිට 08 දක්වා ශ්‍රී ලංකාවේ
11 months ago Tags #BOI විදේශ ආයෝජන සඳහා ජනාධිපතිගේ විශේෂ නියෝජිත ලෙස ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් පත්කෙරේ විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම
11 months ago Tags #ceylonwire “ඩබල් කැබ් 1775 ටෙන්ඩරේ අවුලක්-රටට ඇත්ත කියන්න” – හිටපු කෝප් සභාපති රජයට කියයි අතිශය මතභේදාත්මක ක්‍රියාවලියක් හරහා ඩීසල් ක්‍රියාකාරී ද්විත්වකාර්ය නව ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට වන සූදානම පිළිබඳව රජය වහාම මහජනතාවට
11 months ago Tags #'රටම_එකට' මතට ඇබ්බැහි වූ ඔබේ දරුවා අපට බාරදෙන්න – අපි නැවතත් ඔබට ඔබේ කලින් සිටි දරුවා බාරදෙන්නම් – රටම එකට ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නීති විරෝධී ක්‍රියාවන් නවත්වන
11 months ago Tags #ceylonwire අරක්කු මුදලාලිලාට අනතුරු අඟවමින් ජනපති අලුත් ගැසට් එකක් ගහයි මධ්‍යසාර නිෂ්පාදන සඳහා ගෙවීම් කාලය සහ බදු අයකිරීම සඳහා අදාළ වන නීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
11 months ago Tags #ceylonwire නව මහබැංකු නි.අධිපතිවරු දෙදෙනෙක් පත්කෙරේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහබැංකු පනතේ විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා මහබැංකුවට නව නියෝජ්‍ය
11 months ago Tags #ceylonwire වාහන 1000ක් නිදහස් කරන්න කොන්දේසිත් එක්ක ජනපති ගැසට් එකක් ගහයි ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති වාහන නිදහස් කිරීම සඳහා වන රෙගුලාසි නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (24)