11 months ago Tags #ceylonwire සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් කරන්න ශ්‍රී ලංකාව තීරණය කරයි සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCC) 2024 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සභාවේ 55 වන පූර්ණ සැසියේදී සම්මත කරන
11 months ago Tags #ceylonwire “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ එල්ලා මරන්න ඕනේ|මේක ගිහින් ජනාධිපතිට කියන්න” – බන්ධනාගාර කොමසාරිස් කියයි(වීඩියෝ) මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ අවධාරණය කළේය. මහජනතාව
11 months ago Tags #ceylonwire කුඩු අල්ලන පාතාලයට මඩින පොලිසියට රු.බිලියනයක තෑග්ගක් මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල අපරාධකරුවන්, පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කළ පොලිස් නිලධාරීන්, ඔත්තුකරුවන් ඇතුළු ආරක්ෂක අංශ
11 months ago Tags #ceylonwire ජනාධිපති වර්ණ ප්රදානය සහ ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයට ජනපති එක්වේ(වීඩියෝ) සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ
11 months ago Tags #ceylonwire ජනතාව ප්‍රතික්ෂේප කළහොත් ‘ශාරීරික දඬුවම්’ තහනම් කිරීමේ පනත් කෙටුම්පත බලාත්මක නොකරන බව ජනාධිපති කියයි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර
11 months ago Tags #ceylonwire ලංකාවේ න්‍යෂ්ටික වැඩසටහන් පටන් ගන්න ඉන්දියාවත් කැමැත්තෙන් රුසියාව, චීනය සහ ප්‍රංශය යන රටවලින් කැමැත්ත ප්‍රකාශ කිරීම් ලැබීමෙන් පසුව, ඉන්දියාව ද න්‍යෂ්ටික බලශක්තිය සංවර්ධනය කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ
12 months ago Tags #ceylonwire නගර සභාවලින් සුපර් මාකර් හදන්න නම් එපා|රජය ආයෙත් බිල්ඩින් හදන්නේ නෑ|ඉස්සර බිල්ඩින් හදන්න ලොකු කැමැත්තක් තිබුණා – ජනපති කියයි(වීඩියෝ) රාජ්‍ය යටිතල පහසුකම් ඌන උපයෝජනය සහ රාජ්‍ය සම්පත් වැරදි ලෙස කළමනාකරණය කිරීම විවේචනය කරමින් මූල්‍ය විනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය
12 months ago Tags #ceylonwire මෙට්‍රෝ බස් කොන්ත්‍රාත්තුව තමන්ගේ රටට ගන්න කොළඹ ඉන්න විදේශ නියෝජිතයෙක් දත කනවලු මෙට්‍රෝ බස් ඒකකය සඳහා බස් රථ සැපයීමේ කොන්ත්‍රාත්තුව තම රටට ලබා ගැනීමට කොළඹ පදනම් කරගත් විදේශ නියෝජිතයකු උත්සාහ කරමින් සිටින
12 months ago Tags #ceylonwire ජාතික අවශ්‍යතා වෙනුවෙන් ගමන්කිරීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා ඇත ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන හා ආර්ථික වශයෙන් වගවීමේ නව
12 months ago Tags #ceylonwire ප්‍රංශ තානාපති පැලවත්තට ගිහින් ටිල්වින් මුණගැහෙයි මෙරට ප්‍රංශ තානාපතිනි රෙමි ලැම්බර්ට් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රදාන කාර්යාලයේ දී ඊයේ (13) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා