10 months ago Tags #ceylonwire ජනපති රට තුළ ‘හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත්කරයිද? | අද උදේ විශේෂ සාකච්ඡාවක් | විපක්ෂය එකඟතාව පළකරයි පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ උද්ගතව ඇති ව්‍යසන හේතුවෙන් පිඩාවට පත්ව ඇති ජනතාවට තවදුරටත් සහන සැලසීමේ අරමුණින් රට තුළ ‘හදිසි
10 months ago Tags #ceylonwire රන්ජන් ජනපති මුණගැහෙන්න ගියේ ඇයි ? දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට
10 months ago Tags #ceylonwire පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි
10 months ago Tags #ceylonwire ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර
10 months ago Tags #ceylonwire ජනපති අනුර සනත්ව සහ ජානකීව මුණගැහෙයි ලෝකයේ ඕනෑම රටක සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හිමි විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය. සිනමාවේ
10 months ago Tags #'රටම_එකට' කුඩු ගැන කතාකරන්න ජනපති සංගීත්ව කැඳවයි විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. විෂ
10 months ago Tags #ceylonwire ජනපති අනුරට සුබ උපන්දිනයක් ! ජනාධිපති අනුර කුමාර දිසානායක අද සිය 57 වැනි ජන්ම දිනය සමරයි. ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක 1968
10 months ago Tags #ceylonwire වැඩබලන විගණකාධිපතිගේ කාලය දික්කරන ජනපතිගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
10 months ago Tags #'ශ්‍රී_ලාංකික_දිනය ‘ශ්‍රී ලාංකික දිනය’ ගැන ජනපති දෙමළ, මුස්ලිම් නියෝජිතයන් සමග සාකච්ඡා කරයි සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත්, අපේ රට කවර හෝ
10 months ago Tags #'ප්‍රජාශක්ති රටේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු හදිසියේ කොළඹට කැඳවයි 2026 රජයේ සංවර්ධන වැඩසටහන් සහ ‘ප්‍රජාශක්ති’ ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශය පිළිබඳ දැනුවත් කිරීමට ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු අද (22) කොළඹට කැඳවා