10 months ago Tags #ceylonwire TH-57 හෙලිකොප්ටර් – C130 – බීච්ක්‍රාෆ්ට් ‘තෑගී’ ලංකාවට එන්න පෝලිමේ සයිබර් අවකාශයේ මතුවන තාක්ෂණික තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති ආරක්ෂක හමුදාවක් ගොඩනැගීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සමඟම රටේ සමුද්‍රීය හා
10 months ago Tags #ceylonwire “පිටු ඉරාදැම්මා-CID නිලධාරීන් 500කට විදෙස් ගමන් තහනම් කළා” – ගෝඨාගේ කාලේ පාස්කු බෝම්බ විමර්ශන නතර කළ හැටි ජනපති කියයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඊට සම්බන්ධ බවට සැක කරන දේශපාලන
10 months ago Tags #ceylonwire “ගැටලුව විසඳුණා-දැන් හනුමා වගේ ගිනි තියන්නේ ඇයි?” – ත්‍රිකුණාමලේ ගැටලුව ගැන ජනපති පළමුවරට කතාකරයි(වීඩියෝ) ත්‍රිකුණාමලයේ බෞද්ධ විහාරස්ථාන පරිශ්රයකින් බුදු පිළිමයක් ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇති
10 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ සිද්ධියේදී පොලිසිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – අමරපුර මහානායක හිමියෝ ජනපතිට ලියති ත්‍රිකුණාමලයේ බෝධිරාජ සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවීම සම්බන්ධයෙන් අමරපුර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත
10 months ago Tags #ceylonwire ආණ්ඩුවෙන් දෙන ඩබල් කැබ් ගන්නවාද නැද්ද ? – සජබෙ තාමත් වැට උඩ රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමට නියමිත බැවින්, ඩබල් කැබ් රථ පිළිගන්නේද නැද්ද යන්න තීරණය කළ යුතුව ඇති බව
10 months ago Tags #ceylonwire පාකිස්ථාන තරගාවලිය – ශ්‍රී ලංකා කණ්ඩායමට අතරමගදී ආපහු එන්න තුන්වැනි පාර්ශවයක් බලපෑම් කළාද? පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආරක්ෂක හේතූන් මත බව පවසමින් යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කර ඇති
10 months ago Tags #ceylonwire ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලේට උපදෙස් දෙන්න උපදේශකයෝ 37ක් – වැඩි දෙනෙක් පඩි නැතුව වැඩ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට සහ කැබිනට් අමාත්‍යවරුන් හත් දෙනෙකුට සහාය වීම සඳහා රජය උපදේශකයන් 37 දෙනෙකු පත් කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
10 months ago Tags #ceylonwire අනුරගේ හා රනිල්ගේ විදෙස් සංචාර වියදම් නලින්ද හෙළිකරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර වියදම් විස්තරයක්, පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද
10 months ago Tags #ceylonwire ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය ප්‍රශ්න කරයි ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ
10 months ago Tags #2026_අයවැය තමිල් අරසු කච්චි අයවැය වර්ජනය කරයි | හේතුව මෙන්න 2026 අයවැය දෙවැනි වර කියවීමේදී තම පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී