6 months ago Tags #ceylonwire මාස තුනක් සඳහා ඩීසල්-පෙට්‍රල් වෙනුවෙන් සහනාධාරයක් | ජනපති සහන පැකේජයක් නිවේදනය කරයි(වීඩියෝ) මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර ඇතුළු සහන ක්‍රියාමාර්ග මාලාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක
6 months ago Tags #ATM_යන්ත්‍ර ATM සේවා ලබාදෙන එක බැංකුවලට ලොකු බරක්ලු | මහබැංකු අධිපතිගෙන් අමුතු කතාවක් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර
6 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ලංකාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
6 months ago Tags #ceylonwire රු.5000ට අඩු ඕනෑම ගාස්තුවක් QR වලින් ගෙවවොත් සේවා ගාස්තු නෑ මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (06)
6 months ago Tags #ceylonwire චීනයෙනුත් ලංකාවට ඉන්ධන | සතියක් ඇතුළත නෞකාවක් එනවා ශ්‍රී ලංකාවේ ස්ථාවර ඉන්ධන සැපයුමක් පවත්වා ගැනීම සඳහා චීනය ද ප්‍රමුඛතා පදනමක් මත ශ්‍රී ලංකාවට ඉන්ධන තොග ලබා දීමට ඉදිරිපත්ව
6 months ago Tags #ceylonwire ‘ගල්අඟුරු වංචාව’ පිටිපස්සෙ ඉන්නේ ජනාධිපතිවරයා | නාමල්ගෙන් බරපතල චෝදනාවක්(වීඩියෝ) ජනාධිපතිවරයා ගල්අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරන්නේ නම්,ගල්අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම්, ජනාධිපතිවරයා මෙම ගල්අඟුරු වංචාවට සම්බන්ධ
6 months ago Tags #ceylonwire ලංකාවට තෙල් නැවක් එව්වාට ජනපති අනුර අගමති මෝදිට ‘තෑන්ක් කරයි’ මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් බාධාවන් විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩිනම් සහයෝගය ලබා දී ඇති බව
6 months ago Tags #ceylonwire මෝදි-අනුර සාකච්ඡාවලින් පසු ඉන්දියාව හෙට ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක නෞකාවක් එවයි ඉන්දීය සහ ශ්‍රී ලංකා නායකයන් අතර පැවැත්වූ ඉහළ මට්ටමේ සාකච්ඡාවලින් පසුව, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක්
6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට රුසියාව එකඟ වෙයි මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මෙරට බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙරටට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට
6 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධය මැද මෝදිගෙන් අනුරට කෝල් එකක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයකදී මැදපෙරදිග වර්ධනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති