10 months ago Tags #ceylonwire කුඩු කේස් එකට විදුහල්පති අල්ලද්දී දිස්නා අල්ලපු ගෙදර ඉඳලා! අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳද එම හෝටලවට
10 months ago Tags #ceylonwire හම්බන්තොට-අනුරාධපුර අලි එළවීමේ මෙහෙයුමට රජයේ අනුමැතියක් නෑ | වහාම නතරකරන්න කියයි හම්බන්තොට සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වී සිටින වන අලි පළවාහැරීම සඳහා දියත්කර ඇති වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශය
10 months ago Tags #ceylonwire සැමියාට කුඩු චෝදනා එල්ලවූ මාළිමා මන්ත්‍රීවරිය මන්ත්‍රීධුරයෙන් ඉවතට! අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු මෙන්ම පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක්
10 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු(වීඩියෝ) අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අනුරාධපුර කොට්ඨාශ
10 months ago Tags #ceylonwire අනුරාධපුර නිවුන් සහෝදරයන් දෙන්නෙක්ගෙන් AIවලින් බලගැන්වූ රොබෝවක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් බල ගැන්වෙන රොබෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අනුරාධපුර කටුකෙලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ නිවුන් සිසුන් වන සසිරු නිම්නල් සහ
10 months ago Tags #ceylonwire නුවර වැව රක්ෂිතයේ තියෙන ඉඩම ගැන කියන කතා මාළිමා මන්ත්‍රී ප්‍රතික්ෂේප කරයි තම ඉඩම රක්ෂිතයේ කොටසක් වීම නිසා නුවර වැව රක්ෂිත ප්‍රදේශය තුළ ඉදිකිරීම් ඉවත් කිරීම නතර කළ බවට එල්ල වන චෝදනා
10 months ago Tags #ceylonwire GovPayවලින් එම තැන දඩ ගහලා මාස දෙකක් ඇතුළත රජය රු.මිලියන 30ක ආදායමක් උපයලා බස්නාහිර පළාතේ සහ දඹුල්ල හා අනුරාධපුර අතර කොටසේ මාස දෙකක් ඇතුළත GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව හරහා ගෙවන ලද රථවාහන දඩ
10 months ago Tags #ceylonwire “මට හිතුණා මම ජනාධිපති සජිත් ප්‍රේමදාසද කියලා” – සජිත් කියයි(වීඩියෝ) “මේ ස්ථානයේ මම වැඩිවෙලා මේ ප්‍රශ්නවලට සවන් දෙනකොට, මට හිතුණා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ, ජනාධිපති සජිත් ප්‍රේමදාසටද කියලා.” විපක්ෂ නායක
10 months ago Tags #ceylonwire ෆේස්බුක් නිසා සමාජ රෝග වැඩිවෙලා කියන්නෙ මුහුණු පොත (fb) හේතුවෙන් ලිංගාශ්‍රිත (සමාජ රෝග) මේ වසර තුළ දෙගුණයකින් වැඩි වී ඇති බව අනුරාධපුර ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ
11 months ago Tags #ceylonwire අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක දුෂණය | සැකකාර හිටපු හමුදා සෙබළාට මාස හතකට පසු ඇප | හැබැයි ආයෙත් හිරගෙදරට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස අපයෝජනය කළැයි කියන සිද්ධියට සම්බන්ධව මාස හතකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි