6 months ago Tags #ceylonwire ගොවි ජනතාව ඉඩම්වල පරම අයිතිය ප්රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන අද ජනපති අරඹයි අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්රමුඛ මහජනතාවට එම ඉඩම්වල
7 months ago Tags #ceylonwire ගල්කුලමේදී වාහන දෙකක් මුහුණට මුහුණ හැප්පෙයි | පහක් රෝහලේ අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ අද උදෑසන සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
8 months ago Tags #ceylonwire දවස් 12ට 64ක්-පැය 24ට 12ක් මහපාරේ මැරිලා 2025 වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 64 ක් පමණ මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මේ අතර ගතවු පැය
8 months ago Tags #ceylonwire රාජපක්ෂ පාලන කාලේ දැයට කිරුළෙන් ගහපු මිලියන 700ක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් | ශිරන්තිගේ නමත් ගෑවෙයි(වීඩියෝ) මහින්ද රාජපක්ෂ පාලන සමයේ දැයට කිරුළ වැඩසටහනේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 700 ක වංචාවක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි
8 months ago Tags #ceylonwire දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වුණු නිවාස හෙට ඉඳන් හදන්නේ මෙන්න මෙහෙමයි දිට්වා සුළි කුණාටුවෙන් නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ පවුල් සඳහා රජයේ අනුග්‍රහය ලත් නිවාස සහ වන්දි වැඩසටහනක් අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල
8 months ago Tags #ceylonwire සුළිකුණාටුවෙන් නිවාස අහිමිවූ අය වෙනුවෙන් නව නිවාස ඉදිකිරිම හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ
8 months ago Tags #ceylonwire පවුල් ආරවුලක් නිසා පියා නිවසට ගිනි තියලා – දියණියක් සමගම පියාත් මරුට – තුවාල ලැබූ 4 දෙනෙක් රෝහලේ (වීඩියෝ) පවුල් ආරවුලක් හේතුවෙන් අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසක් ගිනි තැබීමෙන් 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල
8 months ago Tags #ceylonwire අධි අවදානම් කලාපවල ජිවත්වූ ජනතාවට දිස්ත්‍රික්ක හතරකින් අලුත් ඉඩම් – නිවාස සංකිරණ හදන වැඩේ නිවාස අධිකාරියට බාරදෙයි ආපදා වලින් නිවාස අහිමි වූ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වූ ජනතාවට ලබාදීමට සුදුසු රජයේ ඉඩම් දිස්ත්‍රික් ලේකම්වරුන්, එවා ඇතැයි ඉඩම්
9 months ago Tags #ceylonwire එකම පවුලේ නඩයක් වන්දනාවේ ගිය බස් එක ගල්කුලමේදී ගිනිගෙන විනාශ වෙයි ගම්පොළ සිට අනුරාධපුරය දක්වා පැමිණි වන්දනා නඩයක් ගමන් ගත් බස් රථයක් ඊයේ (17)දා උදෑසන තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේදී ඇති වූ කාර්මික
10 months ago Tags #ceylonwire එප්පාවලදී හෙරොයින් එක්ක ඇල්ලූ මාළිමා මන්ත්‍රීගේ සැමියා ‘ප්‍රින්සිපල් කෙනෙක්’ නෙමෙයි – විදුහල්පති සංගමය කියයි හෙරොයින් සමග ඉකුත් දා අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ