
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහල හා හින්දු අලුත් අවුරුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසයි.
රජයේ අනුමැතිය ඇතිව සිංහල අවුරුදු සමයේ සුරාසල්, රටබීම හල්, හෝටල් ආපණශාලා හා කැරෝකි ආපණශාලා හිමියන් මත්පැන් අලෙවි කිරීම සඳහා බලපත්‍ර ලබාගත් ස්ථාන සියල්ල ඒ අනුව මේ දෙදින වසා තැබේ.
නමුත් කිසියම් බලපත්‍රලාභියකු සුරාබදු නීතිය කඩ කරමින් අදාළ දෙදින මත්පැන් අලෙවි කර හසුවුව හොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පේමරත්න පැවසුවේය.
සුරාසල් වසා තැබෙන දවස් දෙකේදී කිසියම් මත් ජාවාරමක් සිදු වන්නේ නම් 1913 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසද හෙතෙම කීවේය.
සිංහල හා හින්දු අවුරුදු සමයේ නීතිවිරෝධි මත් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට ගැනීම සඳහා ගාල්ල, අනුරාධපුර, නුවර, කුරුණෑගල හා දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකවල සිටින සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බවද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart