
නාන්න ගිහින් විහිළු කරලා | ගමේ සෙට් එකක් පේරා සිසුන්ට ඉස්පිරිතාලේ යන්නම ගහලා | එක්කෙනෙක්ට බරපතලයි | හතරක් කූඩුවේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාලීය සිසුන් පිරිසක් හා ප්‍රදේශවාසී තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවල ලත් සිසුන් තිදෙනකු ප්‍රතිකාර









