
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 දූෂිතයින් සිරගත කිරීමේ වසරක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක කරන ලද ප්‍රකාශය විවේචනය කරමින් හිටපු අධිකරණ ඇමතිවරයකු වූ නීතිඥ අලි සබ්‍රි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ඔහු පවසන්නේ, කිසියම් පුද්ගලයකුට සිරදඬුවම් නියම කිරීම දේශපාලනඥයන්ට අයත් කාර්යභාරයක් නොවන බවයි.
ජනාධිපතිවරයා ඊයේ නුවරඑළියේ පැවැති මැයි දින රැලියකට එක්වෙමින් පැවැසුවේ, 2026 වසර ශ්‍රී ලංකාව දූෂිතයන්, වංචාකරුවන් සහ අපරාධකරුවන් සිරගෙට යවන වසර ලෙස සලකුණු කෙරෙනු ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අලි සබ්‍රි තබා ඇති සටහන පහත පරිදි වේ.
‘මෙවැනි අවස්ථා අපගේ ආයතනවල ශක්තිය, විශේෂයෙන් බලතල බෙදීම සහ අධිකරණ ස්වාධීනත්වය පරීක්ෂා කරයි.
ස්වාධීන අධිකරණයක් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වාර්තාව අප ආරක්ෂා කළ යුතු සහ තහවුරු කළ යුතු එකකි.
සිරදඬුවම් නියම කරන්නේ දේශපාලනඥයන් නොවේ.
මෙය සරලව පැවසිමකි!’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart