6 months ago Tags #2019_ජනාධිපතිවරණය සුරේෂ් සලේ වැඩ කළේ කාටද? රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ, පාස්කු ඉරුදින
6 months ago Tags #ceylonwire මර්වින්ට සහ ප්‍රසන්නට ඉඩම් නඩුවක් වෙනුවෙන් අධිචෝදනා භාරදෙයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් පිරිසකට ඉඩම් වංචා නඩුවක් සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණය හමුවේ
6 months ago Tags #ceylonwire ‘ඇමති වසන්ත ඇතුළු පිරිසට එල්ල වී ඇති මූල්‍ය වංචා සිද්ධිය ගැන මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැහැ’ – වංචා විමර්ශන කාර්යංශය ගල්කිස්ස අධිකරණයට දන්වයි නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු
6 months ago Tags #ceylonwire සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරයි(වීඩියෝ) රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ අද (25) උදෑසන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA)
6 months ago Tags #ceylonwire උපාංගත් එක්ක ලිංගික සේවා දෙන ‘හෝමියෝපති’ මධ්‍යස්ථානයක් අඹතලෙන් අල්ලයි(වීඩියෝ) මුල්ලේරියාව පොලිස් කොට්ඨාශයට අයත් අඹතලේ ප්‍රදේශයේ හෝමියෝපති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් බස්නාහිර පළාත් (දකුණු) අපරාධ අංශයේ නිලධාරීන්
6 months ago Tags #ceylonwire කළු සල්ලි නඩුවෙන් ඩේසි ආච්චි නිදහස් කරයි | මානසික තත්වය අවුල් ලු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු වන යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය
6 months ago Tags #ceylonwire තාත්තා උසාවියේ සාක්කි දීපු හැටි දුව වීඩියෝ කරලා – රු. 10,000ක දඩ කයි තම පියා අධිකරණයේදී සාක්ෂි දෙන ආකාරය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ
6 months ago Tags #ceylonwire මරණ දඬුවම ගැන රජය තීරණයක් අරගෙනද? මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය
6 months ago Tags #ceylonwire සුද්දෙක්ගේ ලක්ෂ ගාණක් සුද්දකළාට උණවටුණේ හෝටල් හිමිකරුවෙකුගේ දියණියක් අත්අඩංගුවට උණවටුන, පිලගොඩ ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකුගේ දියණියක් හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු සංචාරකයෙකුගෙන් රුපියල් 620,000 ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
6 months ago Tags #ceylonwire උසාවි නියෝගෙන් පස්සේ ට්‍රම්ප් ලෝකෙට ගහපු බද්ද ආයෙත් සීයට 15% දක්වා වැඩිකරයි ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙර පනවන ලද ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්හිටුවීමෙන් දිනකට පසු ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපදයට