2 years ago Tags #ceylonwire ජනාධිපති මෝඩයිද? පිල්ලෙයාන් ප්‍රශ්න කරයි අසාද් මවුලානා නමැත්තා මේ වන්විට ජීවිත තර්ජන එල්ල වන බව පෙන්වා දෙමින් විදේශ රටක ස්ථිර පදිංචිය අපේක්ෂා කරමින් සිටින බවත්,
2 years ago Tags #ceylonwire CID නමින් බියගන්වා මුදල් වංචා කළ අයෙක් ඇතුළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනීසිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
2 years ago Tags #ceylonwire මිනීමරන්න ට්‍රාන්ස්පෝට් සැපැයූ ‘කොස් මල්ලි’ගේ යාළුවා ‘ජනයා’ අල්ලයි දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හතරකදී තුවක්කුකරුවන්ට යතුරුපැදි මගින් ප්‍රවාහන පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්
2 years ago Tags #ceylonwire ක්‍රිෂ් මගඩියට නාමල්ව 18 වැනිදා උසාවි කැඳවයි කුප්‍රකට ‘ක්‍රිෂ් ගනුදෙනුවට’ අදාළව රුපියල් මිලියන 70 ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති නාමල් රාජපක්ෂ
2 years ago Tags #ceylonwire හොර පාරෙන් සුපිරි ජීප් එකක් ගෙනැල්ලා හොරෙන්ම රෙජිස්ටර් කරපු ව්‍යාපාරිකයෙක් අල්ලස් කොමිසමින් අල්ලයි වාහන අලෙවිකරුවකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීතිවිරෝධී ලෙස ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් ආනයනය කර එය
2 years ago Tags #ceylonwire මන්නාරමෙන් පියාඹන ලේන්නු අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී පරවියන්, අප්‍රිකානු ලව් බර්ඩ්ස් සහ පියාඹන ලේනුන්
2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත ඉක්මණින් සංශෝධනය කරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සම්මත කරන ලද මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire සුජීවට අපහාස කළාට රු.මිලියන 250ක වන්දියක් ගෙවන්න සී.බී.ට උසාවිය නියෝග කරයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායකට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන
2 years ago Tags #ceylonwire පාරෙ නාඩගම් නටපු අර්චුනාට චෝදනා ගොනුකරන්න උසාවිය නියෝග කරයි වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති
2 years ago Tags #ceylonwire මිලියන 20කට වැඩිය වංචා කරපු හොර ඒජන්සියක අයිතිකාරයෙක් මඩකළපුවෙන් අල්ලයි මඩකලපුවේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රැකියා