
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තරුණියන් දෙදෙනකුට මත්පැන් බීමටදී ලිංගික අතවර කර ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන විසිපහ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ තලංගම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වේ.
නිවිතිගල, උඩකරවිට ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියකට සහ එම තරුණියගේ සහෝදරයා විවාහ වීමට සිටි තරුණියට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට ලද පැමිණිල්ලක් මත නිවිතිගල පොලිසිය විමර්ශන ආරම්භ කර මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.
මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart