2 years ago Tags #ceylonwire “ඒක මේකට සම්බන්ධ නෑ” – නීතිපති කට අරී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවෙන් පසු ප්‍රධාන පෙළේ ඝාතනයට අදාළ නඩු දෙකක
2 years ago Tags #ceylonwire තුවක්කුවක් සහ උණ්ඩ 30ක් හොරකම් කරගෙන පොලිස් කොස්තාපල් රටින් පනී ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සහ උණ්ඩ රැගෙන පළාගොස් තිබේ. ඊයේ (08) රාත්‍රියේ මාර්ග බාධක
2 years ago Tags #ceylonwire ගෙදර බල්ලාටත් වෙඩි තියනවා කියපු හිටපු පෙම්වතියට බිය වී පැමිණි ශ්‍රී ලාංකික තරුණියකට නවසීලන්තය සරණාගතභාවය ලබාදෙයි ශ්‍රී ලංකාවේ සිටින ඇගේ හිටපු පෙම්වතිය, ඇගේ මවට සහ බල්ලාට වෙඩි තබන බවට තර්ජනය කර ඇති බවට වන බිය පදනම්
2 years ago Tags #ceylonwire පුංචි ඡන්දය තවත් කල් යයි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පමණක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. ඊට
2 years ago Tags #ceylonwire කොළඹ වරායේ සමූහ මිනීවළේ ඇටසැකිලි 16ක් – දරුවන් දෙදෙනකුත් ඒ අතර – ඝාතනය කළ පිරිසක් බවට සැක කොළඹ වරාය භූමියෙන් හමු වූ සමූහ මිනීවළවල් තුළ මේ වන තෙක් සිදුකළ කැණීම්වලින් පුද්ගලයන් 16 දෙනකුගේ ඇටසැකිලි හඳුනාගෙන ඇති බවත්,
2 years ago Tags #ceylonwire ආණ්ඩුව නීතිපති ඉවත් කරන්නේ නැහැ – අධිකරණ ඇමැති කියයි නීතිපතිවරයා ඉවත්කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ‘ඉරිදා මව්බිම’ට පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා ලෙස
2 years ago Tags #ceylonwire අල්ලස් ගත් කොළඹ මධ්‍යම තැපෑලේ සේවකයෙක්ට වසර 28 ක සිරදඬුවමක් රුපියල් 11,000 ක අල්ලසක් ලබා ගැනීමේ වරදට මධ්‍යම තැපැල් හුවමාරු කාර්යාල සහායකයකුට, කොළඹ මහාධිකරණය විසින් වසර හතක් ඇතුළත ගෙවීයන පරිදිවසර
2 years ago Tags #ceylonwire මහින්ද වෙනුවෙන් සබ්රි උසාවි එයි – නඩුවට දින තීන්දු වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව ඔහුගේ නීතිඥවරුන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 19 වැනිදා
2 years ago Tags #ceylonwire ජනපති වහාම නීතිපති කැඳවයි(වීඩියෝ) ජනමාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire විද්‍යා ඝාතනයේ වරදකරුවන් ගොනුකළ අභියාචයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර 2015 වසරේදී සිවලෝගනාදන් විද්‍යා නමැති දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්