
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩු භාණ්ඩ ලෙස තිබූ යතුරුපැදියක් රුපියල් 5000කට විකුණූ පොලිස් සැරයන්වරයකු ලබන විසිහතර වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
නඩු භාණ්ඩයක් වූ මෙම යතුරුපැදිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී කරන්දෙණිය පොලිසිය විසින් කරන්දෙණිය, මොරගහකන්ද ප්‍රදේශයේ පුද්ගලයකු සතුව තිබියදී සොයාගෙන ඇත.
පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ, මෙම පොලිස් සැරයන්වරයා මෙම යතුරුපැදිය රුපියල් 5000ක මුදලකට ලබාදුන් බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart