2 years ago Tags #ceylonwire උසාවියට එන සියලුම ලෝයර්ලා චෙක්කරන්න නියෝග කරයි ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර සියලුම නීතීඥවරුන් පරීක්ෂාවකට ලක්කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ
2 years ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය – පිස්තෝලය හංගපු පොත උසාවිය ඇතුළට ගෙනාවේ ලෝයර් කෙනෙක් වගේ ඇඳගත්ත කාන්තාවක් අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩිතැබීමට ආධාර සහ අනුබල දුන් කාන්තාවක්
2 years ago Tags #ceylonwire ‘හරක් කටා’ට CID එකෙන් පනින්න ප්ලෑන් හදපු කොස්තාපල් ඉන්දියාවේදී අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට පළායෑමට සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් රවිඳු
2 years ago Tags #ceylonwire ගෙදර ගිහින් ආපහු පොලිසියට එන අයට අනිවාර්යයෙන් ‘කුඩු පරීක්ෂණයක්’ වැඩබලන පොලිස්පතිවරයා, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත්තේ, වැඩ තහනමකට ලක්වීමෙන් පසු හෝ හමුදාවෙන් ඉවත් වූ පසු
2 years ago Tags #ceylonwire පන්ති තහනමට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරයි යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හතරවැනි වසරේ ශිෂ්‍යයකු ඔහුගේ පන්ති තහනමට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් 14දා ඉදිරිපත්
2 years ago Tags #ceylonwire පොලිස් ඇමැතිගේ මන්ත්‍රීකම ගැන නඩුවේ අලුත්ම තත්වය මෙන්න මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයකින්
2 years ago Tags #ceylonwire පාතාලයේ ‘කළු මල්ලි’ රූපවාහිනී නාලිකාවක වැඩ – අපේ වැඩවලට එවන්න එපා – පොලිසිය කියයි ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ
2 years ago Tags #ceylonwire පාතාලයේ ‘කළු මල්ලි’ රූපවාහිනී නාලිකාවක වැඩ – අපේ වැඩවලට එවන්න එපා-පොලිසිය කියයි ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ
2 years ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීගේ සොහොයුරා රිමාන්ඩ් මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ ඥාති සොහොයුරා පෙබරවාරි 17
2 years ago Tags #ceylonwire ආණ්ඩුව විපක්ෂයට කැපූ වළ පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර