1 year ago Tags #ceylonwire පාස්කු වින්දිතයන්ට මිලියන 245ක වන්දි ගෙවලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට, ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයට
2 years ago Tags #ceylonwire හරක් මස් කියා බූරු මස් විකුණයි – මරන්න අරන් ගිය බූරුවෝ එක්ක දෙන්නෙක් අල්ලයි ගව මස් සමඟ මිශ්‍රකර විකිණීමේ අරමුණින් බූරුවන් ප්‍රවාහනය කළ බවට සැකපිට සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව, කල්පිටියේ කන්දකුලියේ
2 years ago Tags #ceylonwire මාමාගේ මොල් ගස් පහරින් බෑණා මරුට නැදගමුව කොටුගොඩ නිවසක සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳගේ පියා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බෑණා මියයෑමේ පුවතක්
2 years ago Tags #ceylonwire නීතිපතිගේ තටු කපන අභිචෝදක කාර්යාලය මග එනවා ඉතා ඉක්මණින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසා තිබේ. අමාත්‍යවරයා මේ බව අනාවරණ කර
2 years ago Tags #ceylonwire මහමොළකරුවන් ‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට තුවක්කුකරු අල්ලාගෙන තියෙන්නේ ෆේස්බුක් එකෙන්ලු ‘ගණේමුල්ලේ සංජීව’ නමැති කුප්‍රකට අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඝාතනයට වගකිව යුතු තුවක්කුකරුව, අදාළ අපරාධයේ සැලසුම්කරුවන් විසින් එම අපරාධය සඳහා පොළඹවා
2 years ago Tags #ceylonwire ගණේමුල්ල සංජීව ඝාතනය – වෙඩික්කරුගේ කණේ ප්‍රශ්නයක්ලු – බෙහෙත් ගන්න ඕනෙලු ගණේමුල්ල සංජීව ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයකු, සැකකරුගේ කණට බලපා ඇති සෞඛ්‍ය ගැටලුවක් සඳහන් කරමින් තම සේවාදායකයාට හදිසි
2 years ago Tags #ceylonwire දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
2 years ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය – වැඩේට ගෑවුණු තවත් තුනක් අල්ලයි – දැන් 8යි සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනයට සැකපිට තවත් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අලුත්කඩේ අංක 05
2 years ago Tags #අත්අඩංගුවට ඉන්දියාවෙන් ගෙන ආ නාරාහේන්පිට අමිල රිමාන්ඩ් ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්, අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට
2 years ago Tags #ceylonwire පාස්කු විමර්ශනවලට බාධා කරන්න සමහරු උත්සාහ කරනවා – බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක