1 year ago Tags #ceylonwire ලක්ෂ දෙකක අල්ලස් ගත් PHI රිමාන්ඩ් වෙළඳ බලපත්‍රයක් අලුත් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 200,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගලේවෙල මහජන සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire කොළඹ ඉඳන් නුවරට හෙළුවෙන් බයිසිකලේක ගිය කොල්ලෙක් කඩුගන්නාවේදී අමාරුවෙන් අල්ලයි කොළඹ සිට මහනුවර දක්වා නිරුවතින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු අද උදෑසන කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිලධාරීන්ගේ දැඩි උත්සාහයකින්
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දය මැයි මුල් සතියේ? පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට ඉඩ ඇති බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින්
1 year ago Tags #ceylonwire දේශබන්දු පළායන්න පුළුවන්ලු වැලිගම සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීමට සොයන දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පලායාමේ අවධානමක් ඇති බැවින් එසේ පලායාමට හැකි
1 year ago Tags #ceylonwire රු.11,000ක අල්ලසක් ගත් තැපැල් සේවකයෙක්ට වසර 28ක සිරදඬුවමක් රුපියල් 11,000 ක අල්ලසක් ලබාගත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල සහායකයෙකුට වසර හතකින් ගෙවී යන පරිදි, වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
1 year ago Tags #ceylonwire DIG නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුවේ අලුත්ම තොරතුරු මෙන්න හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහි නඩුවේ විභාගය ජුනි 12 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. දැනට විදේශගතව
1 year ago Tags #ceylonwire බීම බෝතල් මූඩිවල කුඩු හංගගෙන විකුණපු මරදන්කවඩල හාදයෙක් අල්ලයි අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සඳහා සිසිල් බීම බෝතල්වල මූඩි තුළ මත්ද්‍රව්‍ය රහසිගතව සඟවා තැබූ සැකකරුවකු මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire ජනපති නීතිපතිට අහක බලයි – අගවිනිසුරුගේ නම් ව්‍යවස්ථා සභාවට යවයි අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් යෝජනා කරන ලද ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire දේශබන්දුට රට පනින එක තහනම් කරයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන්ට විදෙස් ගමන් තහනමක් පැනවීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත. ඊයේ අධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු
1 year ago Tags #ceylonwire දේශබන්දු හොයාගන්න නෑ-රජය කියයි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක් තුළ ඔහු මේ වන විට අතුරුදන්ව