2 years ago Tags #ceylonwire පන්සලේ ආරුක්කුවකට යටවී අයෙක් මියයයි පෙබරවාරි 2 වන දින අලුයම ක්‍රේග්වත්ත ඉහළ කොටසේ සිදු වූ මාරක අනතුරක් සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි. ප්‍රතිසංස්කරණය කරමින් තිබූ
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය ජාතික කතක් කොල්ලුපිටියේදී වමනෙ ගිහින් හදිස්සියේ මැරිලා යුවළක් සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැනක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය කාන්තාවක් හදිසි වමනය ඇතිවීමක් හේතුවෙන් ඊයේ (1) කොළඹ ජාතික රෝහලට ඇතුළත්
2 years ago Tags #attorney_general අභියාචනාධිකරණ පුරප්පාඩු හතරක්-අගවිනිසුරු නම් හතරක් යවයි-නීතිපති නම් දෙකක් යවයි – වැඩේ ජනාධිපති අතේ අභියාචනාධිකරණයේ දැනට පවතින පුරප්පාඩු හතරක් පිරවීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනකුගේ නම් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක
2 years ago Tags #ceylonwire මහින්ද ඉන්න විජේරාම ගෙදරට අනුර කැමැත්ත දුන්නා කියන රනිල්ගේ කතාව එළියට දැම්මේ ගම්මන්පිල! හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස සම්බන්ධයෙන් ඇති වූ මතභේදය දිගටම පවතින අතර, සියලු පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත්
2 years ago Tags #ceylonwire ෆොනීට බෝම්බ ගහපු ‘දුර්ගා’ව අසල්වැසි ස්වර්ණලතා හඳුනාගනී 2006 වසරේදී එවකට යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේදී,
2 years ago Tags #ceylonwire කවින්දට අපහාස කළ අයගේ ෆෝන් රස පරික්ෂාවට යවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධනට අපහාසයක් හා මානසික පීඩාවක් ඇතිවන ආකාරයේ දැන්වීමක් අන්තර්ජාලය ඔස්සේ මුදාහැරිය බව කියන සිද්ධියට
2 years ago Tags #ceylonwire කෝච්චි ටිකට් වංචාවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීනුත් සම්බන්ධ බව CIDය හොයාගනී දුම්රිය විද්‍යුත් ටිකට්පත් වංචාවට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධය පිළිබඳ අදාළ තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire අධිකරණය විශ්වාසයි – සත්‍ය ජයගන්නවා – ක්‍රිෂ් මගඩිය ගැන නාමල්ගෙන් නිවේදනයක් කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කරමින් සිය
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ළමුන්ට සිදුවුණු ලිංගික අපයෝජන ගැන පැමිණිලි 580ක් ඇවිත් 2024 වසරේ දී ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට (NCPA) පැමිණිලි 8,746ක් ලැබී තිබේ. ඉන් 580ක් ලිංගික අපයෝජන
2 years ago Tags #ceylonwire සූර් පිට පොලිස් වාහනයක් පැදලා අනතුරු දෙකකුත් කරලා – SI කෙනෙක්ගේ වැඩ තහනම්(වීඩියෝ) බීමතින් රිය පැදවූ කෑගල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්