4 months ago Tags #ceylonwire බම්බලපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක Food Court එකේ වතුර බෝතලේ වැඩි ගාණට විකුණු අවන්හලකට රු. ලක්ෂ 5ක් දඩ ගහයි කොළඹ 04 හි පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි ප්‍රසිද්ධ අවන්හලකට අද (29) අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 500,000 ක
4 months ago Tags #ceylonwire කුඩුත් එක්ක ඇල්ලූ භික්ෂූන් 22ටම රැඳවුම් නියෝග බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් 22 දෙනකු මැයි 2 වැනිදා දක්වා රඳවා තබාගැනීමට මීගමුව මහේස්ත්‍රාත්
4 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්‍රස්ත_ප්‍රහාර පූජිත් ජයසුන්දරගේ ඉල්ලීමක් උසාවිය ඉවත දමයි තමන් විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයට නව කරුණු ඇතුලත් කිරීමට ඉඩ දෙන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් කළ ඉල්ලීමක්
4 months ago Tags #ceylonwire ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ ශ්‍රී ලංකාවේ පැවරූ පළමු නඩුව අධිකරණයේදී අවසන් වේ 2024 අංක 9 දරන ශ්‍රී ලංකාවේ මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ගොනු කරන ලද පළමු නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන
4 months ago Tags #ceylonwire අහල පහල ගෑනු ළමයි නාන හැටි වීඩියෝ කළ තරුණයා රිමාන්ඩ් අසල්වැසි කාන්තාවක් ස්නානය කරමින් සිටි වීඩියෝවක් රූගත කර ඇයගේ මිතුරියකට යවා ඇති බව කියන පුද්ගලයකු මැයි 4 වැනිදා දක්වා රක්ෂිත
4 months ago Tags #ceylonwire තවත් රහස් හෙළිවෙයි | පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පොත් ලියූ මහාචාර්ය රොහාන් ගුණරත්න හිරේදී පිල්ලෙයාන්ව තුන්පාරක් මුණගැහිලා හිටපු මහ ඇමැතිවරයකු සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සිරගතව සිටියදී මහාචාර්ය රොහාන් ගුණරත්න ඔහු තුන් වතාවක්
4 months ago Tags #2026_ඉන්දීය_ප්‍රිමියර්_ලීග් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහි පෙත්සම නුවන් තුෂාර ඉල්ලා අස්කර ගනී 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් සහ අනෙකුත් අන්තර්ජාතික ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විරෝධතා
4 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර මාලාවට වරුණ ජයසුන්දරගේ ඇති සම්බන්ධය දිලීප පීරිස් හෙළිකරයි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානි වරුණ ජයසුන්දර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ කුමන්ත්රණයේ සහභාගිකරුවෙක් බව අතිරේක සොලිසිටර් ජනරාල්
4 months ago Tags #ceylonwire “යුද හමුදාව පාස්කු නඩුවට සහාය දෙන්නේ නෑ | සැකකරුවන් වෙනුවෙන් නඩු ගාස්තු ගෙවනවා” | නීතිපති දෙපාර්තමේන්තුවෙන් හමුදාවට බරපතල චෝදනාවක් ශ්‍රී ලංකා යුද හමුදාව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතුවලට සහාය ලබානොදෙන බව ඊයේ(22) අධිකරණයේදී අනාවරණය විය. නඩුව
4 months ago Tags #ceylonwire ක්‍රිෂ් මගඩිය | නාමල්ට එරෙහි නඩුව 29 වැනිදා නැවත කැඳවයි ඉන්දීය ක්‍රිෂ් සමාගම සමඟ සිදුකළ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව මැයි 29 වැනි දින නැවත