11 months ago Tags #ceylonwire 20 දෙනෙකුට තුවාල සිදු කරමින් සිඩ්නි නුවරදී දිගට හරහට වෙඩි තැබූ සැකකරු අල්ලයි සිඩ්නි නුවර කාර්යබහුල වීදියකදී වෙඩි වෙඩි තබා පුද්ගලයන් 20 දෙනෙකු තුවාල කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
11 months ago Tags #'කළුබෝවිල_චූටි' කළුබෝවිල චූටිවයි එයාගේ අයියවයි හෙරොයින් කිලෝ 2ක් එක්ක අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු
11 months ago Tags #ceylonwire පංචිකාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවකු අල්ලයි මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ
11 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්
11 months ago Tags #ceylonwire දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අල්ලයි 2025 ජූලි 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී සිදු වූ ඝාතන තැතක් සහ දරුණු පහරදීමක් සම්බන්ධයෙන් 34 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට
11 months ago Tags #ceylonwire මනම්පේරිගේ හෙළිදරව් කිරීම් එක්ක තාජුඩීන්ගේ මරණය ගැන පරීක්ෂණ අලුත් වෙයි මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයකු වන සම්පත් මනම්පේරි විසින් කරන ලද හෙළිදරව් කිරීම්
11 months ago Tags #ceylonwire ‘පුවක්දණ්ඩාවේ සනා’ ගැන ‘බොරු කියන’ විමල්ව අත්අඩංගුවට ගන්නැයි මාළිමාව CIDයෙන් ඉල්ලයි(වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය කියාසිටියේ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘පුවක්දණ්ඩාවේ සනා’ සමඟ ජාතික ජන
11 months ago Tags #ceylonwire මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සළකා බැලීම ලබන 8 වැනිදා අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප මත මුදා හැරීමට ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගොනු කර ඇති
11 months ago Tags #ceylonwire උසාවියේදී හෙළිවූ නෙවිල්ගේ වත්කම් | බස් 10යි|ටිපර් 8යි|ෂෙඩ් 1යි|බැංකු 32ක මූල්‍ය ආයතන 47ක මුදල් තැන්පතු සිය ආදායමට වඩා රුපියල් මිලියන 28ක වත්කම් නීතිවිරෝධීව උපයා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්,
11 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ඉහළට | බන්ධනාගාර පිරී ඉතිරී යයි පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ බන්ධනාගාරගත කෙරෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යෑම හමුවේ බන්ධනාගාරවල ඇතිවන තදබදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේවනවිට අභියෝග රැසකට