
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයථා වත්කම් රැස්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චිට ඇප ලබා දී තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද ඔහු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරියේය.
නෙවිල් වන්නිආරච්චිට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති අතර, නඩුව ජනවාරි 16 වැනි දින කැඳවීමට නියෝගයක් නිකුත් කළේය.
රුපියල් මිලියන 28 ක් වටිනා අයථා වත්කම් සහ දේපළ රැස්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 02 වැනි දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart