10 months ago Tags #ceylonwire ගල්කිස්සේ වලිය නිසා ගල්කිස්ස පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයා වහාම මාරුකරයි ගල්කිස්ස පොලිස් මූලස්ථාන පරීක්ෂක (HQI) එච්.ටී.එම්. තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ඒ අනුව, ඔහු සාමාන්‍ය රාජකාරි සඳහා
10 months ago Tags #ceylonwire බෝතල් පාටියේ මාරකයක් | සහෝදරයාගේ කඩු පහර කා අයෙක් මරුට පසුගිය ඉරිදා කුඩාල්ගමුව ප්‍රදේශයේ දී තම සහෝදරයාගේ කඩු පහරකට ලක්ව තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව පොලිසිය පවසයි. වින්දිතයා
10 months ago Tags #ceylonwire ගල්කිස්සේ වලිය | පොලිස් නිලධාරියාට ඇප ලැබෙයි ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් නිලධාරියාට අද (13) ඇප ලබා දී තිබේ. අද ගල්කිස්ස මහේස්ත්‍රාත්
10 months ago Tags #ceylonwire පෙම්වතාගේ නිවසේදී උදලු පාරක් කා පෙම්වතිය මියයයි පෙම්වතාගේ නිවසේ පැවැති මත්පැන් සාදයකදී උදැල්ලකින් වැදුණු පහරකින් අවිවාහක සංවර්ධන නිලධාරිනියක මියගොස් ඇතැයි මාවතගම පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාවතගම,
10 months ago Tags #ceylonwire පුතාට වෙඩිතැබීමට තැත්කළ පියා ආරච්චිකට්ටුවේදී අත්අඩංගුවට(වීඩියෝ) තම පුතාට පිස්තෝලයකින් වෙඩිතැබීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ
10 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක අත්අඩංගුවට ගන්න පොලිසිය ගෙදරට යයි ගල්කිස්ස අධිකරණ භුමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ පස්වරුවේ ඔහුගේ නිවෙසට ගොස් ඇති බව
10 months ago Tags #ceylonwire ගල්කිස්ස අධිකරණයේ සිද්ධිය | නීතිඥවරයා ගැන පරීක්ෂණයක් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිකුරාදා (10) සිදුවූ සිද්ධියට සම්බන්ධ නීතිඥවරයකුගේ හැසිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහිදී
10 months ago Tags #ceylonwire මහේෂ් බණ්ඩාරගේ මස්සිනා තුවක්කුත් එක්ක අල්ලයි දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන මහේෂ් බණ්ඩාරගේ මස්සිනා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
10 months ago Tags #ceylonwire ගල්කිස්ස උසාවියේදී නීතිඥවරයෙකුට පහරදුන් පොලිස් නිලධාරියා රිමාන්ඩ්(වීඩියෝ) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළදී නීතිඥවරයකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයකු ඔක්තෝබර් 13 වැනි දින දක්වා රක්ෂිත
10 months ago Tags #ceylonwire ඉන්දියාවේ ඉඳන් බෝට්ටුවකින් ආ පරෙවියෝ 149ක් නාවික හමුදාවට මාට්ටු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ පරවියන් 149 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන