
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්, එප්පාවල පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරන ජාතික ජන බලවේගයේ පෑලියගොඩ හිටපු නාගරික මන්ත්‍රීවරියගේ සැමියාගේ සේවය අත්හිටුවා ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා අදාළ පාසලේ විදුහල්පතිවරයාට ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව, ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ ඔහු වරදක් කර ඇති බවයි.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවා ඇත.
ජාතික ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන පාසල් විදුහල්පතිවරයා මෑතකදී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 118 ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart