
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (04) දින කල්පිටිය උච්චමුනේ කලපුවේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ඉක්මවන වීදි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 38 ක් පමණ සහිත බෝට්ටු 02 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹ නාවික විධානය උච්චමුනේ වෙරළබඩ ප්‍රදේශයේ නාවික යාත්‍රාවක් යොදවා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් අනතුරුව මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාවට අනුව, කිලෝ 38ක් පමණ බරැති කේරළ ගංජා පාර්සල් 18ක් පටවා තිබූ බෝට්ටු නාවික භාරයට ගෙන තිබේ.
කේරළ ගංජා තොගය සහ බෝට්ටු නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart