3 months ago Tags #ceylonwire විරෝධතා දැක්වූ රාහුල් ගාන්ධි සහ ප්රියංකා ගාන්ධි දිල්ලි පොලීසිය අත්අඩංගුවට ගනී NEET ප්රශ්න පත්ර පිටවීමේ සිද්ධියට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස
3 months ago Tags #3රේගු_මත්ද්රව්ය_පාලන_අංශය ශරීරය තුළ සඟවා කොකේන් මෙරටට ප්රවාහනය කිරීමට උත්සාහ කළ ඇන්ගෝලා ජාතික කාන්තාවක් කටුනායකදී රේගු අත්අඩංගුවට රුපියල් මිලියන 10 කට වඩා අධික වටිනාකමකින් යුතු කොකේන් මත්ද්රව්ය සිය ශරීරය තුළ සඟවාගෙන මෙරටට ජාවාරම් කිරීමට උත්සාහ කළ 54
3 months ago Tags #ceylonwire ‘හරක් කටාගේ’ අල්ලස් සිද්ධිය : රුපියල් මිලියන 120න් කොටසක් භික්ෂුවක් හරහා පොලිස් ලොක්කන්ට ගිය බවට සැකයක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් ලබාගත් බව කියන රුපියල් මිලියන 120ක අල්ලස්
3 months ago Tags #ceylonwire නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියමිත නඩු වාරයකට පෙනීනොසිටීම හේතුවෙන් නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණ ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස
3 months ago Tags #ceylonwire අරක්කු ලයිෂන් කේස් එකකට එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට හිටපු අමාත්ය එස්.බී. දිසානායකගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්රී ජයලත් බණ්ඩාර දිසානායක මූල්ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති
3 months ago Tags #ceylonwire නීතිවිරෝධී රිපීටර් තුවක්කුවක් එක්ක සජබේ ‘බටපොල නින්දානේ චුට්ටේ’ අත්අඩංගුවට නීතිවිරෝධී ගිනිඅවියක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාව මත, සමගි ජන බලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක අමිත් චතුරංග සමරනායක
3 months ago Tags #ceylonwire රිටිගල රක්ෂිතයේ මී කැඩූ අයෙක් උසාවි දමයි රිටිගල දැඩි ස්වභාව රක්ෂිතය තුළට නීති විරෝධීව ඇතුඑ වී මීමැසි ජනපදයක් විනාශ කළ පුද්ගලයකු වනජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
3 months ago Tags #ceylonwire මරණ දඬුවම හමුවේ වුවද ලබන දෙසැම්බරයේදී බංග්ලාදේශයට පැමිණ භාරවන බව ෂීක් හසීනා කියයි තමන්ට එරෙහිව මරණ දඬුවම නියම වී ඇති සහ තම පක්ෂය තහනම් කර ඇති පසුබිමක වුවද, ඉන්දියාවේ පිටුවහල්ව සිටින තමන් සහ
3 months ago Tags #ceylonwire බණ්ඩාරවෙල ස්පා එකක රහස් කැමරා | කාමර ඇතුළේ කෙරුණු දේවල් පිටරටට විකුණපු ජෝඩුවක් කොටුවෙයි බණ්ඩාරවෙල, ඇල්ලේතොට ප්රදේශයේ සුඛෝපභෝගී ස්පා එකක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහාපරිමාණ ගණිකා නිවාසයක් වටළා එතැන සිදුවූ අතිශය රහසිගත ජාවාරමක් හෙළිකර ගැනීමට
3 months ago Tags #ceylonwire තරුණයෙක් පැහැරගෙන ගොස් නිරුවත් කර වධදුන් පහේ කල්ලිය ලේ තැවරුණු කාර් එකක් සහ කඩු සමඟ කොටුවෙයි යාපනය ප්රදේශයේදී තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, නිරුවත් කර අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිදුවීමකට සම්බන්ධ පස්දෙනකුගෙන් යුත් දරුණු කල්ලියක් තියුණු කඩු