
තුවාලකාරයෙක් ඉස්පිරිතාලෙට අරගෙන ගිය ත්රීවිල් එක ලොරියක හැප්පිලා අම්මයි පුතයි මියයයි
අනුරාධපුර-පාදෙනිය ප්රධාන මාර්ගයේ ගල්ගමුව, කුරුන්දන්කුලම ප්රදේශයේදී අද (21) දහවල් තුවාලකරුවකු රෝහලට රැගෙන යමින් සිටි ත්රිරෝද රථයක් අනතුරකට ලක්විය. ගල්ගමුව රෝහල









