3 years ago Tags #ceylonwire මගේ අල්ලස් නඩුව ඉල්ලා අස්කරගන්න බැරිද? – ෆවුසි අල්ලස් කොමිසමින් ඉල්ලයි තමන්ට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි
3 years ago Tags #ceylonwire රට දරුණු අර්බුදයකට යනවා, බදු අඩුකළ යුතුයි – මහින්ද අවධාරණය කරයි රට තුළ ක්‍රියාත්මක වන ඉහළ රජයේ බදු සහ විදුලිය හා ජල ගාස්තු සඳහා විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන
3 years ago Tags #ceylonwire ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ලබාදුන් රෝගීන්ට ඒඩ්ස් සහ හෙපටයිටිස් බී වැළඳිලාදැයි හොයන්න – හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මතභේදයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ලබාදුන් රෝගීන්, ඒඩ්ස් සහ හෙපටයිටිස් බී රෝග සඳහා පරීක්ෂාවට ලක්කළ යුතු බව
3 years ago Tags #ceylonwire නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්ට අගමැතිවීමට අවශ්‍ය වූ බව ජනපති කියයි(වීඩියෝ) පසුගිය වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ ඇතිකරගත් ගිවිසුම කඩ කළ බවට විපක්ෂය
3 years ago Tags #ceylonwire IMF එකෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලන පාලකයෝ කිරි අල,තක්කාලි,පැපොල්,කොමඩු රටින් ගේන්න ඩොලර් මිලියන 295ක් වැයකරලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල,
3 years ago Tags #CCTV සියලුම බස්වල CCTV කැමරා හයිකරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවිකිරීම අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ
3 years ago Tags #ceylonwire “මම ඩයනට ගහපු එකක් නැහැ – රෝහණත් එක්ක කුණුහරපෙන් බැනගන්නකොට ඒක නවත්තන්න ගියා විතරයි” – සුජිත් සංජය(වීඩියෝ) තමා ඩයනා ගමගේ රාජ්‍ය ඇමැතිවරියට කිසිදු ආකාරයේ පහරදීමක් සිදුනොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පැවැසීය. තමා
3 years ago Tags #ceylonwire යුනිසෙෆ් සංවිධානයෙන් භයානක හෙළිදරව්වක් – ලංකාවේ දරුවෝ 56,000කට උග්‍ර මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ දරුවන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු
3 years ago Tags #ceylonwire ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරන්න නාමල් සූදානම් වෙයි ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරලීම සදහා කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. එසේම ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire කොළඹ වරායේ ආන්දෝලනාත්මක චීන ව්‍යාපෘතියක් ගැන සජබ ජනපතිගෙන් විමසයි පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් දියත් කරන ලද ආන්දෝලනාත්මක ව්‍යාපෘති සමඟින් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවද අඛණ්ඩව ඉදිරියට යන බවට සමගි ජන බලවේගයේ