6 months ago Tags #ceylonwire “දක්ෂිණාංශික කඳවුරට නායකත්වය ලබාදෙන්න මම සූදානම්” | හර්ෂගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රටට නව යුගයක් අවශ්‍ය බවත්, දක්ෂිණාංශික කඳවුරට නායකත්වය ලබාදීමට සූදානම් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා
8 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කෙනෙක් කොල්ලුපිරියේ චීන කඩේකින් අල්ලස් ඉල්ලලා! අනවසර ලෙස භූගත කේබල් සවිකර ඇති සමාගමකට කේබල් සඳහා අවසරය ලබා දෙන බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සාමාජිකයකු සැළකිව
10 months ago Tags #ceylonwire සජබ රැස්වීමේ “බත් කන හරක් ඉන්නවාදැ”යි ඇසූ තරුණයාට පහරදුන් සජබ මන්ත්‍රීට ඇප “බත් කන හරක් තව ඉන්නවාදැයි” ? ඇසූ පුද්ගලයකුට පහරදුන් කළුතර මහනගර සභා මන්ත්‍රීවරයා ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත
1 year ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
1 year ago Tags #ceylonwire ‘කජ්ජා’ සහ දරු දෙදෙනා මරන්න ආයුධ ප්‍රවාහනය කළේ පොහොට්ටුවේ මනම්පේරි බව හෙළිවේ මිද්දෙණියේ කජ්ජා, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු දකුණු පළාතේ සිදුකළ පාතාල මිනිස් ඝාතන රැසකට යොදාගත් කෙහෙල්බද්දර පද්මේට අයත් අවි ආයුධ තොගයක්
2 years ago Tags #ceylonwire මාළිමාවේ සමන්ත රණසිංහ මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දෙයි කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරයා ලෙස සමන්ත රණසිංහ අද කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෑතකදී අභාවප්‍රාප්ත
2 years ago Tags #ceylonwire කෝප් කමිටුවේදී චාමටර ‘බදුල්ලේ බඩා’ කියල අපහාස කරපු ‘පරයා’ කවුද? පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) රැස්වීමේදී තමාට අවමන් සහගත ප්‍රකාශයක් කළ බව පවසමින් එම කාරක සභාව තුළ
2 years ago Tags #ceylonwire වස කන්ටේනර් 27 ගෙන්නලා-බොන වතුරේ පිළිකාකාරක-පොහොට්ටු මන්ත්‍රීගෙන් භයානක හෙළිදරව්වක් ජල පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද Hydrated lime නමැති සංයෝග තොගවල පිළිකාකාරක ක්‍රෝමියම් මට්ටම් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන
2 years ago Tags #ceylonwire පොලිසියට ගිය වේගෙන්ම අර්චුනා එළියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. රඹෑව ප්‍රදේශයේ පොලිස්
2 years ago Tags #ceylonwire මාළිමාවේ මන්ත්‍රී කොම්පැනියකින් කප්පම් ගන්න ගියාද? මොකක්ද ඇත්ත? (වීඩියෝ) බෙන්ජි නම් පෞද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු