
“දඹානෙත් දැන් කුඩු, මත්පෙති-කොල්ලෝ මත්වෙලා බයික් පදිනවා” | වන්නිලැත්තෝ සෞඛ්‍ය නිලධාරීන් ඉස්සරහා කම්පාවෙන් කියපු කතාව
කලකට ඉස්සර බොහොම නිදහසේ, සාමකාමීව වැදි ජනතාව ජීවත් වුණු දඹාන ගම්මානය ඇතුළේ පාරවල් දැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයන්ගේ සෙල්ලම් පිට්ටනියක්









