Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
බොරැල්ල, මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් වැටී තරුණයකු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා බොරැල්ල, සරණපාල හිමි මාවතේ පදිංචි 24 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.
බොරැල්ල පොලිසිය විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවයි.
ඔහුගේ දේහය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart