
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ට අයත් වත්කම් තහනම් කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් බලරහිත කරන ලෙස රිට් ආඥාවක් ඉල්ලා ගොනු කරන ලද පෙත්සම් තුනක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
වත්කම් තහනම් කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයකට අදාළව සිදුවිය.
කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්වල මූලික කරුණු සමාලෝචනය කිරීමෙන් පසු, විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්
නිෂ්ප්‍රභ නියෝගය නිකුත් කරන ලදී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart