
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ Starlink සමාගම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍රයක් නිකුත් කර තිබේ.
1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17B වගන්තිය යටතේ Starlink Lanka (Private) Limited වෙත ශ්‍රී ලංකාවේ සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා විදුලි සංදේශ සේවා සැපයුම් බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
මෙම බලපත්‍රය 2024 අගෝස්තු 12 සිට ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart