November 15, 2026

ලාෆ් ගෑස් භාවිත කරන ජනතාවට තවදුරටත් එම ගෑස් අවශ්‍ය නොමැති නම් ඒ සඳහා විකල්ප යෝජනාවක් ලාෆ් ගෑස් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ලාෆ් ගෑස් සමාගම පවසන්නේ දැනට භාවිත කරන සිලින්ඩර මාරු කර ඒ වෙනුවට රුපියල් 20,000 ක මුදලක් ලබා ගත හැකි බවයි.