
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම බරපතල ලෙස විවේචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.
එම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන බවත් එය ‘ප්‍රකාශනයේ නිදහස’ ලෙස සාධාරණීකරණය කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එසේම ජනාධිපතිවරයා ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ නිශ්ශබ්දතාවයද ප්‍රශ්න කළේය.
“ඔබට සියල්ලම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස සැලකිය නොහැකියි. එහි සිමාවන් තිබෙනවා. මෙය පැහැදිලිවම නමස්කාරයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක්. කුරානයේ බොහෝ වැදගත් දේ තිබෙන බව මම හිතනවා.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Sri Lanka President criticizes the burning of the Quran in Sweden, emphasizing that it violates Freedom of Worship & cannot be justified as Freedom of Expression. He questions the silence of the HRC in Geneva, warning of a potential divide between the Global South & Western… pic.twitter.com/s2YPH1SpDm
— NewsWire ?? (@NewsWireLK) July 11, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart