
ඉන්දු-ලංකා තරගය දවසට ‘දරුවන් වෙනුවෙන්’ වන්කඩේ ක්රීඩාංගණය නිල් පැහැයට හැරේ
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) සහ UNICEF සංවිධානය සහ ඉන්දියාවේ හා ශ්රී ලංකාවේ ක්රිකට් පාලක මණ්ඩල යන පාර්ශ්වවල හවුල්කරිත්වයෙන් ‘දරුවන් වෙනුවෙන් එක් දිනයක්'(One Day 4 Children)