
ක්‍රිකට් ක්‍රීඩාව පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත් කළ අයගේ පාලනයෙන් නිදහස් විය යුතුයි – ඇමැති අලි සබ්රි
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ක්‍රීඩා නීතියක් සහ ව්‍යවස්ථාවක් සමඟ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පවසයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන්














