
චමරි ශ්රී ලංකා කාන්තා පිලට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ශූරතාව හිමිකරදෙයි
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඊයේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හි පැවැති














