
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය.
ටෙස්ට් තරග තුනකින් යුත් එම තරගාවලියේ කාලසටහන ශ්රී ලංකා ක්රිකට් ආයතනය එළිදක්වා තිබේ.
ඒ, අනුව තරගාවලියේ පෙර පුහුණු තරගයක් පැවැත්වෙන අතර එය ලබන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
අනතුරුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 21 වැනිදා මැන්චෙස්ටර් හිදී ආරම්භ වේ.
දෙවැනි ටෙස්ට් තරගය ලබන 29 වැනි දින ලන්ඩන් හි ලෝඩ්ස් ක්රීඩාංගණයේදී සහ තුන්වන ටෙස්ට් තරගය ලබන මස 06 වැනිදා ලන්ඩන් හි ඕවල් ක්රිඩාංගණයේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart