
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අකුණු සැර වැදීමෙන් නාවික හමුදා සෙබළකු මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ තලෙයිමන්නාරම වැලිපර 03 අසල මුහුදු කලාපයේ යාත්රා කරමින් තිබූ ඩිංගි යාත්රාවක සිටි නාවික හමුදා සෙබළකු එලෙස මියගොස් ඇති බවයි.
ඔහු 36 හැවිරිදි වියේ පසුවූ මාවතගම ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත්, තම්මැන්නා නාවික කඳවුරට අනුයුක්තව සේවය කළ බවත් පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart