
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නතාෂා එදිරිසුරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව SL-Vlog නම් යූ ටියුබ් (YouTube) නාලිකාවේ හිමිකරු වන බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව පවසමින් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසුරියගෙන් පැය 08 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස බෘෘනෝ දිවාකර අත්අඩංගුවට ගෙන ඇත.
යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart