Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබනු ලැබිය.
හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවේදී ඔහු වරද පිළිගත අතර, පසුව දඬුවම් පැමිණවීම අද(24) සිදුකරන බව ප්‍රකාශ විය.
කෙසේවෙතත් අද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන්නේ, දඬුවම් නියම කිරීම සැප්තැම්බර් 23 වැනි දිනට කල්දමන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart