
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කටයුතු සඳහා සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 08 දක්වා වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී. චානක අද පැවසීය.
හිඟයක් ඇති නොවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන තොග ආනයනය කිරීමට දැනටමත් ඇණවුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අද පෙරවරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart