
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමි අනුරාධපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමික සහජීවනයට හානි කරන අන්දමින් සද්ධාරතන හිමියන් විසින් සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියන්ගල ආනන්ද සාගර හිමියන් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සද්ධාරතන හිමි අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart